සූරා 63 · ජුස් 28

Al-Munafiqun · 63:3

ذَٰلِكَ بِأَنَّهُمْ آمَنُوا ثُمَّ كَفَرُوا فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ

එය නියත වශයෙන්ම ඔවුන් විශ්වාස කොට පසු ව ප්‍රතික්ෂේප කළ හේතුවෙනි. එවිට ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ලැබීය. එහෙයින් ඔවුහු වටහා නොගනු ඇත.

තෆ්සීර්

සැබැවින්ම එය ඔවුන් කුහක ලෙස විශ්වාස කළ හේතුවෙනි. ඔවුන්ගේ හදවත් තුළට දේව විශ්වාසය සේන්දු වූයේ නැත. පසු ව ඔවුහු රහසින් අල්ලාහ්ව ප්රතික්ෂේප කළෝය. ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන්ගේ හදවත් මත ඔහු මුද්රා තැබීය. එහෙයින් එතුළට දේව විශ්වාය පිවිසෙන්නේ නැත. එම මුද්රාව හේතුවෙන් ඔවුනට යහපත් වන දෑ හා ඔහුට මඟපෙන්වන දෑ ඔවුන් වටහා නොගනිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න