සූරා 63 · ජුස් 28
Al-Munafiqun · 63:2
اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ
ඔවුන්ගේ දිවුරීම් ඔවුන් (තම අයහපත් කාර්යයන්ට) පලිහක් ලෙස ගෙන (ජනයා) අල්ලාහ්ගේ මාර්ගයෙන් වළකා සිටියහ. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
තෆ්සීර්
දේව විශ්වාසය ගැන ඔවුන් වාද කරමින් ඒ මත දිවුරා සිටින ඔවුන්ගේ දිවුරුම් ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගතවීමෙන් ආරක්ෂා වීමක් ලෙස හා ආවරණයක් ලෙස ඔවුහු යොදා ගත්තෝය. සැකය හා ව්යාකූලත්වය විකාශනය කරමින් ජනයා දේව විශ්වාසයෙන් හැරෙව්වෝය. ඔවුන් ක්රියාත්මක කරමින් ආ කුහකත්වය ව්යාජ විශ්වාසය ඉතා පිළිකුල් සහගතය; නපුරුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න