සූරා 61 · ජුස් 28

As-Saff · 61:13

وَأُخْرَىٰ تُحِبُّونَهَا ۖ نَصْرٌ مِنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ

නුඹලා එහි ප්‍රිය කරන තවත් දෑ ඇත. (එය) අල්ලාහ්ගෙන් වූ උපකාරයකි. තවද සමීප ජයග්‍රහණයක් ඇත. තවද නුඹ දේව විශ්වාස කරන්නන්හට ශුභාරංචි දන්වනු.

තෆ්සීර්

එම ව්යාපාරයේ ලාභයෙන් තවත් කරුණක් වන්නේ, මෙලොවදීම කල් ඇතිව නුඹලාගේ සතුරන්ට එරෙහිව අල්ලාහ් නුඹලාට උදව් කිරීම ගැන නුඹලා සතුටු වීමය. නුඹලාට ජය ලබා දෙන ජයග්රහණය ඉතා සමීපව ඇත. එය මක්කා ජයග්රහණය හා සෙසු ජයග්රහණයන්ය. අහෝ දූතය! ඔවුන් සතුටු කරවන මෙලොවෙහි, ඔවුන් සතු ජයග්රහණය හා මතුලොවෙහි ස්වර්ග උයනින් ලබන ජයග්රහණය පිළිබඳ ඔවුනට තොරතුරු දන්වා සිටිනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න