සූරා 6 · ජුස් 7
Al-An'am · 6:82
الَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ أُولَٰئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ
විශ්වාස කොට තම විශ්වාසය සමඟ (ආදේශ කිරීමෙන්) කිසිදු අපරාධයක් මුසු නොකළේ ද එවැන්නන්ටමය අභයදායිත්වය ඇත්තේ. ඔවුහු යහමඟ ලද්දවු න්ය.
තෆ්සීර්
අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ආගමික වශයෙන් නීතිගත කළ දෑ පිළිපදින්නන් වනාහි ඔවුහු ඔවුන්ගේ විශ්වාසය දෙවියන්ට ආදේශ කිරීමත් සමග මුසු නොකළෝය. ආරක්ෂාව හා සාමකාමිත්වය ඔවුනට පමණක් අත් විය. ඔවුන් හැර වෙනත් අයට නොවීය. ඔවුන් ආශිර්වාදයට ලක්වූවෝ වෙති. යහ මාර්ගය වෙතට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට ආශිර්වාද කළේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න