සූරා 6 · ජුස් 7
Al-An'am · 6:81
وَكَيْفَ أَخَافُ مَا أَشْرَكْتُمْ وَلَا تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُمْ بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ عَلَيْكُمْ سُلْطَانًا ۚ فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالْأَمْنِ ۖ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා වෙත සාධකයක් පහළ නොකළේ ද එවන් දෑ සමඟ නුඹලා අල්ලාහ්ට ආදේශ කිරීමට නුඹලා නොබිය ව සිටිය දී නුඹලා ආදේශ කළ දෑට මා බිය වන්නේ කෙසේද? එබැවින් නුඹලා දැන සිටින්නෙහු නම් මෙම දෙපිරිසෙන් අභයදායිත් වයට වඩා සුදුසු වනුයේ කුම(න පිරිස)ක් ද?
තෆ්සීර්
“ඔබට ඒ සඳහා කිසිදු සාක්ෂියක් නොමැති කිසිවක් මවා නොමැති දෑ අල්ලාහ්ට ආදේශ කරන අවස්ථාවේ එසේ අල්ලාහ්ට ආදේශ කිරීම ගැන ඔබට බියක් ඇති නොවන තත්ත්වයේ අල්ලාහ් හැර දමා ඔබ නමදින පිළිම සම්බන්ධයෙන් මාහට කෙසේ නම් බියක් ඇති විය හැකිද? ඒකීය දෙවියන් අදහන පිරිස හා දෙවියන්ට ආදේශ තබන පිරිස් දෙකින් සුරක්ෂිතභාවයෙන් හා සාමකාමිත්වයෙන් වඩාත් උතුම් වනුයේ කවර පිරිසක්ද? ඒ දෙකින් වඩාත් උතුම් කුමක්දැ?යි ඔබ දැන ගත්තෙහු නම්, එය පිළිපදිනු. කිසිදු සැකයකින් තොරව ඒ දෙකින් වඩාත් උතුම් වන්නේ දෙවියන් විශ්වාස කරන, ඒකීය දෙවියන් අදහන පිරිස වේ.” (යැයි පැවසීය)
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න