සූරා 6 · ජුස් 7
Al-An'am · 6:58
قُلْ لَوْ أَنَّ عِنْدِي مَا تَسْتَعْجِلُونَ بِهِ لَقُضِيَ الْأَمْرُ بَيْنِي وَبَيْنَكُمْ ۗ وَاللَّهُ أَعْلَمُ بِالظَّالِمِينَ
“නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නෙහු ද එය මා සතු ව ඇත්නම් මා අතර හා නුඹලා අතර විෂයය තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ මැනවින් දන්නාය යැයි’ නුඹ පවසනු
තෆ්සීර්
අහෝ! දූතය, තවදුරටත් ඔවුනට මෙසේ පවසනු. ඔබ ඉක්මන් කරන මෙන් පතන දඬුවම මා ළඟ, මාගේ අතෙහි වී නම් එය මා ඔබ වෙත පහළ කරමි. එවිට මා හා ඔබ අතර වන විෂය තීන්දු කරනු ලබනු ඇත. සැබැවින්ම අපරාධකරුවන්ට කොපමණ අවකාශයක් ලබා දිය යුතුද ඔවුනට දඬුවම් කළ යුත්තේ කවදාද යන්න වග අල්ලාහ් මැනවින් දන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න