සූරා 6 · ජුස් 7
Al-An'am · 6:45
فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُوا ۚ وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
පසුව අපරාධ කළවුන්ගේ මුල කපා හරිනු ලැබීය. තවද සියලු ප්රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් සතුය.
තෆ්සීර්
විනාශය තුළින් ඔවුන් සියලු දෙනා තුරන් කොට අල්ලාහ්ගේ දූතවරුන්ට ජයග්රහණය ලබා දී ප්රතික්ෂේපයේ නිරත වූ අවසාන වැසියන් මුළුමණින්ම විනාශ කරන ලදී. තම සතුරා විනාශ කොට තම මිතුරන්හට උදව් කිරීම වෙනුවෙන් වූ කෘතඥතාව හා ප්රශංසාව ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ට පමණක් සතුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න