සූරා 6 · ජුස් 8
Al-An'am · 6:147
فَإِنْ كَذَّبُوكَ فَقُلْ رَبُّكُمْ ذُو رَحْمَةٍ وَاسِعَةٍ وَلَا يُرَدُّ بَأْسُهُ عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ
නමුත් ඔවුහු නුඹ ව බොරු කළේ නම් එවිට නුඹලාගේ පරමාධිපති කරුණාවෙන් හා විශාලත්ව යෙන් යුක්තය. වැරදිකාර පිරිස ගෙන් ඔහුගේ දඬුවම ප්රතික්ෂේප කරනු නොලැබේ යැයි නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! ඔවුන් ඔබව බොරු කරන්නේ නම් හෝ ඔබේ පරමාධිපති වෙතින් ඔබ ගෙන ආ දෑ ඔවුන් සත්ය බව නොපවසන්නේ නම් ඔවුනට ඒ ගැන කැමැත්ත ඇති කරවමින් ඔබේ පරමාධිපති මහා කාරුණිකය. ඔබට අවකාශ ලබා දී තිබීමත් ඔබට දඬුවම් පමුණුවීම් ඉක්මන් නොකිරීමත් ඔහුගේ කාරුණිකභවයෙනි. යැයි පවසනු. එමෙන්ම ඔවුනට තරවටු කරමින් සැබැවින්ම වැරදි හා පාපකම් සිදු කරන ජනයාගෙන් ඔහුගේ දඬුවම ඉවත් කරනු නොලබනු ඇතැයි පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න