සූරා 6 · ජුස් 8

Al-An'am · 6:134

إِنَّ مَا تُوعَدُونَ لَآتٍ ۖ وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ

නියත වශයෙන්ම නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ පැමිණෙනු ඇත. තවද නුඹලා (එයින්) මිදෙන්නන් නොවෙති.

තෆ්සීර්

නැවත නැගිටුවනු ලැබීම, එක්රැස් කිරීම, විනිශ්චය, දඬුවම් පමුණුවීම යනාදි කරුණු අතරින් කවර කරුණක් ඔබ වෙත ප්රතිඥා දෙනු ලැබුවේද ඒවා කිසිදු සැකයකින් තොරව පැමිණෙන්නේමය. ඔබ පලා යෑමෙන් ඔබේ පරමාධිපතිව ජයගත නොහැක්කේමය. ඔබේ නළල් කෙසින් ඔහු ඔබව ග්රහණය කරනු ඇත. ඔහුගේ දඬුවමින් ඔහු ඔබට දඬුවම් කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න

Al-An'am 6:134 · Tlawati