සූරා 6 · ජුස් 7
Al-An'am · 6:13
۞ وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
තවද රාත්රියෙහි හා දහවලෙහි වාසය කරන දෑ ඔහු සතුය. තවද ඔහු සර්ව ශ්රාවකය. සර්ව ඥානීය.
තෆ්සීර්
රාත්රියෙහි හා දහවලෙහි ලැඟුම් ගෙන සිටින සියලු දෑ හි පාලනය අල්ලාහ්ට පමණක් සතුය. ඔහු ඔවුන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න