සූරා 6 · ජුස් 8

Al-An'am · 6:115

وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلًا ۚ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

නුඹගේ පරමාධිපතිගේ වදන සත්‍යතාවෙන් හා සාධාරණත්ව යෙන් පූර්ණවත් විය. එම වදන් වෙනස් කරන්නෙකු නොමැත. ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.

තෆ්සීර්

අල් කුර්ආනයේ වදන් වල සහ ප්රවෘත්ති වල සත්යයේ අරමුණ සාක්ෂාත් කර ගෙන ඇත. ඔහුගේ වදන් වෙනස් කරන කිසිවකු නැත. තම ගැත්තන්ගේ ප්රකාශ වලට ඔහු සවන් දෙන්නාය. ඒ පිළිබඳ සර්ව ඥානීය. එයින් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඔහුගේ වදන් වෙනස් කිරීමට උත්සාහ දරන්නන්හට ඔහු විපාක දෙනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න