සූරා 6 · ජුස් 7
Al-An'am · 6:103
لَا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ ۖ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
කිසිදු දෘෂ්ටීන් ඔහුට ළඟා විය නොහැක. නමුත් ඔහු සියලු දෘෂ්ටීන් ග්රහණය කර සිටී. තවද ඔහු සියුම් ඥානීය. සර්ව ප්රඥාවන්තය.
තෆ්සීර්
දෘෂ්ටීන් ඔහු හසු කර ගන්නේ නැත. නමුත් සුවිශුද්ධ අල්ලාහ් ඒ සියලු දෘෂ්ටීන් හසු කර ගෙන සිටියි. ඔහු තම දැහැමි ගැත්තන්හට මෛත්රිය. ඔවුන් පිළිබඳ සියලු තොරතුරු දන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න