සූරා 58 · ජුස් 28

Al-Mujadila · 58:20

إِنَّ الَّذِينَ يُحَادُّونَ اللَّهَ وَرَسُولَهُ أُولَٰئِكَ فِي الْأَذَلِّينَ

නියත වශයෙන්ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන් වනාහි ඔවුහු නින්දිතයින් අතරය.

තෆ්සීර්

සැබැවින්ම අල්ලාහ්ට සතුරු වූවන් හා ඔහුගේ දූතයාණන්ට සතුරු වූවන් වනාහි, මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් අවමානයට ලක් කළ පිරිස අතර ද, ඔහු නින්දාවට පත් කළ දේව ප්රතික්ෂේපිත සමූහයා අතර ද වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න