සූරා 58 · ජුස් 28

Al-Mujadila · 58:21

كَتَبَ اللَّهُ لَأَغْلِبَنَّ أَنَا وَرُسُلِي ۚ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ

සැබැවින්ම මම අබිබවා යන්නෙමි. මාගේ දූතයාණන් ද (එලෙසය) යැයි අල්ලාහ් නියම කළේය. නියත වශයෙන්ම අල්ලාහ් බලසම්පන්නය සර්ව බලධාරියාය.

තෆ්සීර්

අල්ලාහ් ඔහුගේ පූර්ව දැනුමෙහි, ‘අපගේ සතුරන්ට එරෙහිව මා හා මාගේ දූතයාණන් සැබැවින්ම ජය ගන්නෙමු' යැයි අල්ලාහ් තීන්දු කළේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්ට උදව් කිරීමට ශක්තිය ඇත්තාය. සර්වබලධාරීය. ඔවුන්ගේ සතුරන්ගෙන් ඔහු පළි ගනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න