සූරා 57 · ජුස් 27
Al-Hadid · 57:3
هُوَ الْأَوَّلُ وَالْآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
ඔහු ප්රාරම්භකයාය. අවසානයාය. විද්යාමානයාය. (අදෘෂ්යමාන) අභ්යන්තරයාය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය.
තෆ්සීර්
ඔහු, ඔහුට පෙර කිසිවකු නැති මූලාරම්භයාය. ඔහුට පසු කිසිවකු නැති අවසානයාය. ඔහුට ඉහළින් කිසිවකු නැති බාහිරයාය. ඔහුට ඇතුළතින් කිසිවෙකු නැති අභ්යන්තරයාය. ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න