සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:2

لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.

තෆ්සීර්

අහස්හි හා මහපොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතුය. ඔහු ජීවත් කරවීමට අභිමත කරන අය ජීවත් කරවයි. ඔහු මරණයට පත් කරවීමට අභිමත කර අය මරණයට පත් කරයි. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරියාණන්ය. කිසිවකු විසින් ඔහු පරාජය කළ නොහැක.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න