සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:23

لِكَيْلَا تَأْسَوْا عَلَىٰ مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ ۗ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

නුඹලාට අතපසු වූ දෑ ගැන නුඹලා දුක් නොවනු පිණිසත් ඔහු නුඹලාට පිරි නැමූ දෑ ගැන නුඹලා සතුටු නොවනු පිණිසත්ය. තවද පුරසාරම් දොඩන සෑම කෙනෙකුව ම අල්ලාහ් ප්‍රිය නොකරයි.

තෆ්සීර්

අහෝ ජනයිනි! එය නුඹලාට මග හැරෙන දෑ ගැන නුඹලා දුක් නොවනු පිණිසය. එමෙන්ම නුඹලාට පිරිනමන ලද දෑ ගැන ඉහවහා ගොස් ප්රීති නොවනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් විසින් පිරිනැමූ දෑ ගැන ජනයා අතර උඩඟුවෙන් හා අහංකාරයෙන් පුරසාරම් දොඩමින් ගමන් කරන සෑම කෙනෙකුටම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න