සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:11

مَنْ ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ

කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් පිරිනමන්නේ ද එවිට ඔහු එය ඔහුට ගුණ කර දෙනු ඇත. තවද ගෞරවණී ය කුලියක් ඔහුට හිමිය.

තෆ්සීර්

කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා තම සිතට එකඟව තම ධනයෙන් වියදම් කරන්නේ ද, ඔහු වියදම් කළ ධනය සඳහා කුසල් අල්ලාහ් ගුණ කර ඔහුට පිරිනමයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට ගෞරවණීය තිළිණයක් ඇත. එය ස්වර්ග උයනයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න