සූරා 47 · ජුස් 26
Muhammad · 47:6
وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ
ඔවුනට ඔහු (හඳුන්වා දී) දැනුවත් කළ (ස්වර්ග) උයනට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත.
තෆ්සීර්
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. එහි ස්වරූපය ගැන මෙලොවෙහි ඔවුනට පැහැදිලි කරනු ලැබීය. ඔවුහු එය වටහා ගත්තෝය. මතුලොවෙහි ඔවුන්ගේ නවාතැන ගැනද ඔවුහු එහි දැන ගත්තෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න