සූරා 47 · ජුස් 26
Muhammad · 47:5
سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ
ඔහු ඔවුනට මතු මග පෙන්වනු ඇත. තවද ඔවුන්ගේ තත්ත්වයන් ඔහු විධිමත් කරනු ඇත.
තෆ්සීර්
ඔවුන්ගේ මෙලොව ජීවිතය තුළ සත්යය පිළිපදින්නට ඔහු ඔවුනට ආශිර්වාද කරනු ඇත. ඔවුන්ගේ කටයුතු ඔහු විධිමත් කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න