සූරා 47 · ජුස් 26

Muhammad · 47:34

إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ ثُمَّ مَاتُوا وَهُمْ كُفَّارٌ فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වා, පසු ව ප්‍රතික්ෂේපකයින් ලෙසින්ම මිය යන්නන් වන ඔවුනට අල්ලාහ් සමාව නොදෙන්නේමය.

තෆ්සීර්

සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කොට" ඔවුන්ද අල්ලාහ්ගේ දහමින් හැරී, ජනයා ද ඉන් හරවා, පසුව පාපක්ෂමාවෙහි නිරත වීමට පෙර ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මතම මියැදුණු අය වනාහි, ඔවුන්ගේ පාපකම් සඟවා අල්ලාහ් ඔවුනට සමාව දෙන්නේම නැත. ඒ හේතුවෙන් ඔවුන් අපාරධකාරුවන් බවට ඔහු හසුකරනු ඇත. සදා වෙසෙන නිරා ගින්නට ඔවුන් ප්රවේශ කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න