සූරා 47 · ජුස් 26

Muhammad · 47:33

۞ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَلَا تُبْطِلُوا أَعْمَالَكُمْ

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. තවද නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල කර නොගනු.

තෆ්සීර්

අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව කටයුතු කළවුනි! අල්ලාහ් හා රසූල් කවර නියෝගයක් කර ඇත්තේ ද නුඹලා ඒවා පිළිපදිමින්, ඔවුන් දෙදෙනා කවර කරුණක් තහනම් කළේ ද ඒවායින් වැළකෙමින් අල්ලාහ්ට අවනත වනු, තවද දූතයාණන්ට ද අවනත වනු. දේව ප්රතික්ෂේපය හා මුහුණිච්චාව හේතුවෙන් නුඹලාගේ ක්රියාවන් නුඹලා නිෂ්ඵල කර නොගනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න