සූරා 47 · ජුස් 26
Muhammad · 47:29
أَمْ حَسِبَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ أَنْ لَنْ يُخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ
එසේ නැතහොත් ඔවුන්ගේ ක්රෝධය අල්ලාහ් හෙළි නොකරන්නේම යැයි හදවත් තුළ රෝග ඇත්තවුන් සිතුවේ ද?
තෆ්සීර්
සිත් තුළ සැකය ඇති කුහකයින් ඔවුන්ගේ ක්රෝධය අල්ලාහ් කිසිවිටෙක හෙළි නොකරනු ඇතැයි සිතන්නේ ද? බොරුකාරයාගෙන් දේව විශ්වාසී සත්යවාදියා කවුරුන්දැයි වෙන් කර හඳුනා ගැනීමටත් දේව විශ්වාසියා පැහැදිළි කර ගැනීමටත් කුහකයා නිදර්ශනය කිරීමටත් සැබැවින්ම පරීක්ෂණයක් ලෙස ඔහු එය හෙළි කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න