සූරා 47 · ජුස් 26

Muhammad · 47:27

فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ

නමුත් ඔවුන්ගේ මුහුණු වලට හා පිටවල් වලට පහර දෙමින් මලක්වරුන් ඔවුන්(ගේ ප්‍රාණය) අත්පත් කර ගන්නා විට කෙසේ වීද?

තෆ්සීර්

ඔවුන්ගේ ආත්මාවන් අත්පත් කර ගැනීම සඳහා නියම කරන ලද මලක්වරු ඔවුන්ගේ මුහුණුවලට හා ඔවුන්ගේ කොඳුවලට යකඩ මුගුරුවලින් පහර දෙමින් ඔවුන්ගේ ආත්මාවන් අත්පත් කරන විට, ඔවුන් දකින දඬුවම හා ඔවුන්ගේ අභාග්යමත් තත්ත්වය කෙසේ නම් වන්නේද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න