සූරා 47 · ජුස් 26

Muhammad · 47:18

فَهَلْ يَنْظُرُونَ إِلَّا السَّاعَةَ أَنْ تَأْتِيَهُمْ بَغْتَةً ۖ فَقَدْ جَاءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَاءَتْهُمْ ذِكْرَاهُمْ

අවසන් හෝරාව එසැණින් ඔවුන් වෙත පැමිණීම මිස වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද? සැබැවින්ම එහි සලකුණු පැමිණ ඇත. එසේ නම් ඔවුන් වෙත ඔවුන්ගේ උපදෙස පැමිණි විට කෙසේ නම් ඔවුනට (ඵලක්) වෙත් ද?

තෆ්සීර්

දේවත්වය ප්රතික්ෂේප කරන්නන් ඔවුනට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ක්ෂණිකව අවසන් හෝරාව ඔවුන් වෙත පැමිණීම මිස වෙනත් කිසිවක් බලාපොරොත්තු වන්නේ ද? සැබැවින්ම එහි සලකුණු පැමිණ ඇත. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එවීමත්, සඳු දෙබෑ වීමත් එම සලකුණු අතරිනි. අවසන් හෝරාව ඔවුන් වෙත පැමිණි විට, මතක් කිරීම ඔවුන්ට ප්රයෝජනවත් වේ යැයි සිතිය නොහැක?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න