සූරා 47 · ජුස් 26

Muhammad · 47:14

أَفَمَنْ كَانَ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّهِ كَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ

තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටින්නා තම නපුරු ක්‍රියාව ඔහුට අලංකාර කර පෙන්වනු ලැබ තම ආශාවන් අනුගමනය කළ අය මෙන් ද?

තෆ්සීර්

අල්ලාහ්ගෙන් වූ පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි කෙනෙකු මත වී ඔහු එම සාධක මත පදනම්ව අල්ලාහ්ට ගැතිකම් කරන්නේ නම් එවැන්නෙකු ෂෙයිතාන් ඔහුගේ ක්රියාව අලංකාරවත් කර පිළිම වන්දනාව, පාපකම් කිරීම හා දූතවරුන් බොරුකිරීම වැනි ඔවුන්ගේ ආශාවන් ඔවුන් වෙත නැඹුරු කරවන දෑ අනුගමනය කළවුන් මෙන් වන්නේ ද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න