සූරා 47 · ජුස් 26

Muhammad · 47:11

ذَٰلِكَ بِأَنَّ اللَّهَ مَوْلَى الَّذِينَ آمَنُوا وَأَنَّ الْكَافِرِينَ لَا مَوْلَىٰ لَهُمْ

එය, විශ්වාස කළවුන්ගේ ආරක්ෂකයා නියත වශයෙන්ම අල්ලාහ් වන බැවින් ද නියත වශයෙන්ම දේව ප්‍රතික්ෂේපකයින්ට ආරක්ෂකයකු නැති බැවින් ද වේ.

තෆ්සීර්

මෙම කණ්ඩායම් දෙක වෙනුවෙන් සඳහන් කරන ලද එම කුසල් හිමි වනුයේ, සැබැවින්ම අල්ලාහ් ඔහුව විශ්වාස කළවුනට ඔහු උදව් කරන්නා වන බැවින් හා ඔහුව ප්රතික්ෂේප කළවුනට කිසිදු උදව් කරුවකු හෝ නොවන බැවිණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න