සූරා 45 · ජුස් 25
Al-Jathiyah · 45:4
وَفِي خَلْقِكُمْ وَمَا يَبُثُّ مِنْ دَابَّةٍ آيَاتٌ لِقَوْمٍ يُوقِنُونَ
නුඹලා මැවීමෙහි ද සත්වයින් ඔහු විසුරුවා ඇති ආකාරයෙහි ද තරයේ විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
තෆ්සීර්
අහෝ ජනයිනි! ශුක්රාණුවෙන් එල්ලෙන ලේ කැටියකටත්, පසු ව එයින් මස් ගොබයකටත් පරිවර්තනය කරමින් මවන ලද නුඹලාගේ මැවීම තුළ ද එමෙන්ම අල්ලාහ් විකාශනය කළ මහපොළොව මත උරගා යන සත්ව මැවීම් තුළ ද ‘සැබැවින්ම අල්ලාහ්ය මැවුම්කරු’ යැයි තරයේ විශ්වාස කරන්නන් හට ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න