සූරා 45 · ජුස් 25

Al-Jathiyah · 45:3

إِنَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لَآيَاتٍ لِلْمُؤْمِنِينَ

නියත වශයෙන්ම අහස් හා මහපොළොවෙහි දෙවියන් විශ්වාස කරන්නන්හට සංඥා ඇත.

තෆ්සීර්

සැබැවින්ම අහස් හා මහපොළොව තුළ අල්ලාහ්ගේ බලය, ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක දේව විශ්වාසීන්ට ඇත. සැබැවින්ම ඔවුහු එම සංඥාතුළින් පාඩම් ලබන්නෝ වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න