සූරා 45 · ජුස් 25
Al-Jathiyah · 45:2
تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
මෙම ග්රන්ථයේ පහළ කිරීම මහා ප්රඥාවන්ත සර්ව බලධාරියාණන් වූ අල්ලාහ්ගෙනි.
තෆ්සීර්
අල් කුර්ආනය පහළ කිරීම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි නියමයන්හි හා ආගමානුගත කිරීම්හි මහා ප්රඥාවන්තයාණන් වූ ද අල්ලාහ්ගෙන් වූවකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න