සූරා 40 · ජුස් 24
Ghafir · 40:84
فَلَمَّا رَأَوْا بَأْسَنَا قَالُوا آمَنَّا بِاللَّهِ وَحْدَهُ وَكَفَرْنَا بِمَا كُنَّا بِهِ مُشْرِكِينَ
එවිට අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි “අපි අල්ලාහ් වන ඔහු පමණක් විශ්වාස කළෙමු. අපි කවර දෙයක් ආදේශ කරන්නන් ලෙස සිටියෙමු ද එය අපි ප්රතික්ෂේප කළෙමු” යැයි ඔවුහු පවසනු ඇත.
තෆ්සීර්
අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි, පිළිගැනීම ඔවුනට ප්රයෝනජවත් නොවන අවස්ථාවේ එය පිළිගනිමින්, “අපි අල්ලාහ් ව පමණක් විශ්වාස කළෙමු. ඔහු හැර අපි නමදිමින් සිටි හවුල් කරුවන් හා පිළිම ප්රතික්ෂේප කළෙමු.” යැයි පවසා සිටියහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න