සූරා 40 · ජුස් 24

Ghafir · 40:83

فَلَمَّا جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَرِحُوا بِمَا عِنْدَهُمْ مِنَ الْعِلْمِ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

එවිට ඔවුන් වෙත ඔවුන්ගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණි කල්හි, තමන් ළඟ තිබෙන දැනුම ගැන ඔවුහු (අහංකාරයෙන් යුතු ව) සතුටු වූහ. ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය.

තෆ්සීර්

ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණි කල්හි ඔවුහු ඒවා බොරු කළෝය. ඔවුන්ගේ දූතවරුන් ඔවුන් වෙත ගෙන ආ එම කරුණු වෙනුවට ඔවුන් සතු ව තිබූ වැඩකට නැති දැනුම පිළිපදිමින් ඒ ගැන තෘප්තිමත් වූහ. ඔවුන්ගේ දූතවරුන් කවර දඬුවමක් ගැන ඔවුනට අවවාද කරමින් සිටියේ ද ඒ ගැන ඔවුන් හෑල්ලුවට ලක් කරමින් සිටි දඬුවම ඔවුනට පහළ විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න