සූරා 40 · ජුස් 24
Ghafir · 40:81
وَيُرِيكُمْ آيَاتِهِ فَأَيَّ آيَاتِ اللَّهِ تُنْكِرُونَ
ඔහුගේ සංඥා ඔහු නුඹලාට පෙන්වයි. එවිට නුඹලා පිළිකුල් කරන්නේ අල්ලාහ්ගේ කවර සංඥාවන් ද?
තෆ්සීර්
අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ සංඥා හා සාධක ඔහු නුඹලාට පෙන්වයි. එවිට සැබවින්ම එය ඔහුගේ සංඥාවක් බව නුඹලාට පිළිගන්නට සැලැස්වීමෙන් පසු නුඹලා පිළි නොගනුයේ කවර සංඥාවන් ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න