සූරා 40 · ජුස් 24
Ghafir · 40:80
وَلَكُمْ فِيهَا مَنَافِعُ وَلِتَبْلُغُوا عَلَيْهَا حَاجَةً فِي صُدُورِكُمْ وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ
තවද නුඹලාට එහි ප්රයෝජන ද ඇත. තවද නුඹලාගේ හදවත් තුළ ඇති අවශ්යතා ඒවා වෙතින් ලබා ගනු පිණිසත් (ඇති කළේ අල්ලාහ්ය.) තවද ඒවා මත හා නැව් මත නුඹලා උසුලනු ලබන්නෙහුය.
තෆ්සීර්
මෙම මැවීම් තුළ නුඹලා සෑම කාලයකම අලුතින් යමක් ලබා ගත හැකි නොයෙකුත් ප්රයෝජන නුඹලාට ඇත. නුඹලාගේ සිත් තුළ නුඹලා ආශා කරන අවශ්යතා ඒවා අතරින් නුඹලාට ඉටු වේ. ඒවා අතරින් වඩාත් කැපී පෙනෙනුයේ, මහ මුහුදේ හා සාගරයේ එහෙ මෙහෙ ගමන් කිරීමයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න