සූරා 40 · ජුස් 24

Ghafir · 40:68

هُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ ۖ فَإِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ

ජීවය දෙන්නේත් මරණයට පත් කරන්නේත් ඔහුය. එහෙයින් ඔහු යම් කරුණක් තීන්දු කළේ නම් එවිට ‘වනු’ යැයි එයට පවසනවා පමණි. එවිට එය වනු ඇත.

තෆ්සීර්

ඒකීය ඔහු සුවිශුද්ධය. ජීවය ලබා දීම ඔහු සතු වූවකි. එමෙන්ම මරණයට පත් කිරීම ද ඔහු සතු වූවකි. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ඔහු (කුන්) වනු යැයි පවසන විගස එය සිදු වන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න