සූරා 40 · ජුස් 24
Ghafir · 40:69
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ أَنَّىٰ يُصْرَفُونَ
අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන්, ඔවුන් කෙසේ නම් (යථාර්ථයෙන්) වෙනතකට හරවනු ලබන්නේ දැයි ඔබ නොදුටුවෙහි ද?
තෆ්සීර්
අහෝ දූතය! අල්ලාහ්ගේ වදන් පැහැදිලි ව තිබියදී ඒවා බොරු කරමින් ඒ ගැන වාද කරන්නන් දෙස නුඹ නොබැලුවෙහිද? ඔවුන්ගේ තත්ත්වය පුදුම සහගතය. සත්යය පැහැදිලි ව තිබිය දී ඔවුහු එය පිටු දකිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න