සූරා 40 · ජුස් 24

Ghafir · 40:6

وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ كَفَرُوا أَنَّهُمْ أَصْحَابُ النَّارِ

එලෙසම නියත වශයෙන්ම ඔවුහු (නිරා) ගින්නේ සගයෝ වෙතැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් මත ඔබේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම විය.

තෆ්සීර්

මෙම බොරුකාර සමූහයන් විනාශ කිරීමට අල්ලාහ් තීන්දු කළ පරිදිම, "අහෝ දූතය! සැබවින්ම ඔවුන් නිරාවාසීන්" බව නුඹේ පරමාධිපතිගේ වදන ඔහු ව ප්රතික්ෂේප කළවුන් මත නියම විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න