සූරා 40 · ජුස් 24

Ghafir · 40:45

فَوَقَاهُ اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا ۖ وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ

ඔවුන් කුමන්ත්‍රණ කළ දෑහි (සියලු) නපුරුකම් වලින් අල්ලාහ් ඔහු ආරක්ෂා කළේය. තවද දඬුවමේ බිහිසුණුකම ෆිර්අවුන්ගේ සේනාව වැටලීය.

තෆ්සීර්

ඔවුන් ඔහු ව මරා දමන්නට අදහස් කළ කල්හි ඔවුන්ගේ නපුරු කුමන්ත්රණ යෙන් අල්ලාහ් ඔහු ව ආරක්ෂා කළේය. ගිලීමේ දඬුවම ෆිර්අවුන්ගේ සේනාව ග්රහණය කළේය. ඔහු හා ඔහුගේ සේනාවේ සියලු දනන් මෙලොවෙහිම අල්ලාහ් ජලයේ ගිල්වීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න