සූරා 40 · ජුස් 24

I entrust my affair to Allah · Ghafir 40:44

فَسَتَذْكُرُونَ مَا أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ

මා නුඹලා වෙත පවසන දෑ ගැන නුඹලා මතු සිහිපත් කරනු ඇත. තවද මාගේ කරුණ මම අල්ලාහ් වෙත යොමු කරමි. නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.

තෆ්සීර්

නමුත් ඔවුහු ඔහුගේ උපදෙස ප්රතික්ෂේප කළෝය. එවිට ඔහු: ‘මා නුඹලාට ඉදිරිපත් කළ උපදෙස නුඹලා මතු මෙනෙහි කරනු ඇත. එය පිළිනොගැනීම ගැන නුඹලා කණගාටු වනු ඇත. මාගේ සියලු කටයුතු මම අල්ලාහ් වෙත පමණක් යොමු කරමි. සැබවින්ම අල්ලාහ්ට ඔහුගේ ගැත්තන්ගේ කිසිදු ක්රියාවක් සැඟවෙන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න