සූරා 40 · ජුස් 24

Ghafir · 40:30

وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُمْ مِثْلَ يَوْمِ الْأَحْزَابِ

අහෝ මාගේ ජනයිනි! සේනාංකයන්ගේ දින මෙන් නුඹලා වෙත සිදුවීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි යැයි පැවසුවේය.

තෆ්සීර්

විශ්වාස කළ තැනැත්තා තම සමූහයා දෙස බලා, ‘සතුරුකමින් හා අසාධාරණ ලෙස නුඹලා මූසා ව මරා දැමුවෙහු නම්, පෙර සිටි පිරිස් අතර වූ ඔවුන්ගේ දූතවරුන්ට එරෙහිව ඒකරාශී වූ කණ්ඩායම් වලට අත් වූ දඬුවම නුඹලාට ද අත්වනු ඇතැයි බිය වෙමි. අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය.' යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න