සූරා 40 · ජුස් 24

Ghafir · 40:23

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ

තවද සැබැවින්ම අපි මූසා ව අපගේ සංඥා හා පැහැදිලි අනුබලයක් සමග

තෆ්සීර්

අපගේ පැහැදිලි සාධක හා විශ්වාසනීය සාක්ෂි සමග සැබවින්ම අපි මූසා ව එව්වෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න