සූරා 40 · ජුස් 24
Ghafir · 40:24
إِلَىٰ فِرْعَوْنَ وَهَامَانَ وَقَارُونَ فَقَالُوا سَاحِرٌ كَذَّابٌ
ෆිර්අවුන් හාමාන් හා කාරූන් වෙත යැව්වෙමු. එවිට ඔවුහු (මොහු) හූනියම්කරුවෙකි. මහා බොරුකාරයෙකි යැයි ඔවුහු පැවසූහ.
තෆ්සීර්
ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් වෙත හා කාරූන් වෙත (මූසා ව)යැව්වෙමු. එවිට ඔවුහු ‘මූසා මායාකරුවෙකි. සැබවින්ම තමන් දූතයකු යැයි වාද කරන දෑ හි ඔහු මහා බොරුකාරයෙකි.’ යැයි පැවසුවෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න