සූරා 40 · ජුස් 24

Ghafir · 40:14

فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

එහෙයින් දේව ප්‍රතික්ෂේපකයෝ පිළිකුල් කළ ද නුඹලා අල්ලාහ්ට පමණක් දහම පුද කරමින් අවංකයින් ලෙස ඔහුට කන්නලව් කරනු.

තෆ්සීර්

එහෙයින් අහෝ දෙවියන් විශ්වාස කළවුනි! නුඹලා දේව ආදේශකයින් මෙන් නොව අල්ලාහ්ට අවනත වීමෙහි හා ප්රාර්ථනා කිරීමෙහි අවංකයින් ලෙස ඔහුට ප්රාර්ථනා කර සිටිනු. දේව ප්රතික්ෂේපකයින් එය පිළිකුල් කළ ද ඔවුනට වඩාක් කෝපය ඇති කරන්නක් වුවද කම් නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න