සූරා 4 · ජුස් 5

An-Nisa · 4:86

وَإِذَا حُيِّيتُمْ بِتَحِيَّةٍ فَحَيُّوا بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا ۗ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ حَسِيبًا

සුබ පැතුමකින් නුඹලා සුබ පතනු ලැබූ විට නුඹලා ද ඊට වඩා අලංකාර ලෙසින් සුබ පතන්න. එසේ නැතහොත් එයම ප්‍රතිචාර ලෙස දක්වන්න. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අවධානය කරන්නාය.

තෆ්සීර්

ඔබ වෙත කෙනෙකු සලාම් පැවසූ විට පිළිතුරු වශයෙන්, ඔබ වෙත ඔහු කළ සලාමයට වඩා ශ්රේෂ්ඨ අයුරින් ඔබ සලාම් පවසන්න. එසේ නැතහොත් ඒ අයුරින්ම පිළිතුරු දෙන්න. යහපත් අයුරින් පිළිතුරු දීම උතුම්ය. නියත වශයෙන්ම නුඹලා කරන දෑ සැබැවින්ම අල්ලාහ් ආරක්ෂා කර තබා ගන්නාය. සෑම කෙනෙකුම කරන ක්රියාවන් සඳහා ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න