සූරා 4 · ජුස් 5
An-Nisa · 4:73
وَلَئِنْ أَصَابَكُمْ فَضْلٌ مِنَ اللَّهِ لَيَقُولَنَّ كَأَنْ لَمْ تَكُنْ بَيْنَكُمْ وَبَيْنَهُ مَوَدَّةٌ يَا لَيْتَنِي كُنْتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا
අල්ලාහ්ගෙන් භාග්යයක් නුඹලාට හිමි වූයේ නම් නුඹලා හා ඔහු අතර කිසිදු සෙනෙහසක් නොතිබුණාක් මෙන් අහෝ ! මා ද ඔවුන් සමඟ සිටියේ නම් මහත් ජයග්රහණයක් මම ද අත් කර ගන්නෙමි යැයි පවසයි.
තෆ්සීර්
අහෝ! මුස්ලිම්වරුනි, අල්ලාහ්ගෙන් වූ ජයග්රහණයක් හෝ සතුරන් විසින් දමා ගිය යුද භාණ්ඩයක් ඔබට හිමි වූයේ නම් යුද්ධයට සහභාගී නොවූවන් ඔබ අතර හෝ ඔවුන් අතර කිසිදු සම්බන්ධතාවක් හෝ මිත්රත්තවයක් නොතිබුණාක් මෙන් මෙසේ පවසති. ‘යුද්ධයේදී මා ඔවුන් සමග සහභාගී වන්නට තිබුණි, එසේ නම් ඔවුන් කවර ජයග්රහණයක් හිමි කර ගත්තේද එය මා ද හිමි කර ගනිමි.’
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න