සූරා 4 · ජුස් 5

An-Nisa · 4:61

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَىٰ مَا أَنْزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنْكَ صُدُودًا

තවද අල්ලාහ් පහළ කළ දෑ වෙතට ද රසූල්වරයා වෙතට ද පැමිණෙන මෙන් ඔවුනට පවසනු ලැබූ විට කුහකයින් නුඹෙන් (පිළිකුලෙන්) එකවර වැළකීම නුඹ දුටුවෙහිය.

තෆ්සීර්

නුඹලා අතර පවතින තර්කයෙහි නුඹලාට තීන්දු ලබා දෙනු පිණිස අල්ලාහ් තම පුස්තකයේ පහළ කර ඇති නීතිය වෙත හා දූතයාණන් වෙත පැමිණෙන්නැයි කුහකයින්හට පවසනු ලැබූ විට අහෝ! දූතය, නුඹව ඔවුන් මුළුමනින්ම පිටුපා තීන්දු පැතීම සඳහා නුඹ හැර වෙනත් අය වෙත යනු නුඹ දුටුවෙහිය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න