සූරා 4 · ජුස් 5

An-Nisa · 4:50

انْظُرْ كَيْفَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ ۖ وَكَفَىٰ بِهِ إِثْمًا مُبِينًا

අල්ලාහ් කෙරෙහි ඔවුන් බොරු ගොතනුයේ කෙසේ දැ යි නුඹ සැලකිල්ලෙන් බලනු. ප්‍රකට පාපයක් ලෙස එය ප්‍රමාණවත් විය.

තෆ්සීර්

අහෝ! දූතය, ඔවුන් තමන් ගැන මෙනෙහි කරමින් අල්ලාහ් වෙත බොරු ගොතන සැටි අවධානයෙන් බලනු. ඔවුන් නොමග යෑමට එය ප්රමාණවත් පැහැදිලි පාපයක් වන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න