සූරා 4 · ජුස් 5

An-Nisa · 4:41

فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰؤُلَاءِ شَهِيدًا

සෑම සමූහයකින්ම අප සාක්ෂි කරුවෙකු ගෙනැවිත් මොවුන් ට එරෙහිව නුඹව සාක්ෂිකරුවෙකු වශයෙන් අප ගෙන ආ විට කෙසේ වන්නේ ද?

තෆ්සීර්

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම සමූහයකටම අදාළ නබිවරයා ව ගෙනැවිත් ඔවුන් කළ කම් වෙනුවෙන් එම නබිවරයා සාක්ෂි වශයෙන් පත් කොට නුඹව ද ගෙනැවිත් නුඹේ සමූහයා මත සාක්ෂිකරුවකු බවට පත් කරන විට කරුණ කෙසේ නම් වීද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න