සූරා 4 · ජුස් 5
An-Nisa · 4:28
يُرِيدُ اللَّهُ أَنْ يُخَفِّفَ عَنْكُمْ ۚ وَخُلِقَ الْإِنْسَانُ ضَعِيفًا
මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබූ හේතුවෙන් නුඹලාගෙන් (නීති රීති) සැහැල්ලු කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි.
තෆ්සීර්
අල්ලාහ් ආගමානුගත කළ දෑ නුඹලාගෙන් සැහැල්ලු කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් නුඹලාට දැරිය නොහැකි බරක් ඔහු නුඹලා මත නොපටවයි. ඊට හේතුව මිනිස් මැව්මෙහි හා ඔහුගේ චරිතයේ ඔහු දුර්වල බව අල්ලාහ් මැනවින් දන්නා බැවිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න