සූරා 4 · ජුස් 5

An-Nisa · 4:27

وَاللَّهُ يُرِيدُ أَنْ يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَنْ تَمِيلُوا مَيْلًا عَظِيمًا

තවද අල්ලාහ් නුඹලාගේ පාපක්ෂමාව පිළිගැනීමට අපේක්ෂා කරයි. නමුත් මනෝ ආශාවන් අනුගමනය කරන්නවුන් නුඹලා මහත් නැඹුරුවකින් (සත්‍යයෙන් දුරස් ව නොමඟට) නැඹුරු වීම අපේක්ෂා කරති.

තෆ්සීර්

තවද අල්ලාහ් නුඹලා වෙත පාප ක්ෂමාවට අවස්ථාව සලසා දී නුඹලාගේ පාප වලට සමාව දීමට අපේක්ෂා කරන අතරම තම ආශාවන් පසුපස හඹා ගියවුන් ඍජු මාර්ගයෙන් ඉවත් කොට ඉන් ඉතා ඈතට දුරස් කිරීමට අපේක්ෂා කරයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න